දෙමල ජාතික සන්ධානයේ සහය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට හිමිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර පවසනවා. මේ බව ඔහු සඳහන් කර සිටියේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදීය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පැවතීම දෙමල ජාතික සන්ධානයට පහසු නිසා ඔවුන්ගේ සහය තම පක්ෂයට හිමිවන බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ.