Colombo Today Local News

තමිල්නාඩු ප්‍රාන්තයේ කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතුයි- සම්බන්ධන්

තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහිත දෙමළ වැසියන් සහ එහි වෙසෙන මෙරට දෙමළ ජනතාවගේ ඥාතීන් මෙරටට ගෙන්වා ගත යුතු බව දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සඳහන් කර ඇත.

ඔවුන් කොරෝනා ආසාදනය වී ඇත්නම් මෙහි ගෙන්වා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ රෝහල්ගතව සිටින්නේ කොරෝනා රෝගීන් අඩු ප්‍රමාණයක් නිසා මේ ගැන රජයේ අවධානය යොමු විය යුතු යැයි ද හෙතෙම සඳහන් කර ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ යාපනයේ පැවති ජන හමුවකදීය.

Related posts

මෙරට සේවයේ නියුතු විදේශීය ශ්‍රමිකයින් ගෙන් අනිවාර්ය බද්දක් අය කෙරේ

colombotoday

ජන රැලිය නිසා කොවිඩ් රැල්ලක් ආවොත් වගකීම විපක්ෂය බාරගත යුතුයි

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

“නව ව්‍යවස්ථාවෙන් මීට වඩා බලය බෙදීමක් ලැබේවි“ – සම්බන්ධන්

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday