Colombo Today Local News

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

බරපතළ වැඩ සහිතව වසර හයක සිර දඬුවම් නියමව බන්ධනාගාර ගතකර සිටිනා බොදු බල සේනා සංවිධානයේ මහලේකම්වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට

එළඹෙන පෙබරවාරි 04 නිදහස් දිනයේ දී ජනාධිපති සමාව ලැබෙනු ඇති බවට සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසති.

මේ වන විටත් මහ නායක හිමිවරුන් මෙන්ම ඥාණසාර හිමියන්ගේ මෑණියන් විසින්ද ඥාණසාර හිමිට සමාව දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයිද උන් වහන්සේ සදහන් කරති.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ. ඥාණසාර හිමිට සිර දඬුවම් නියම කර ඇත්තේ අධිකරණයට අපහාස කලේ පවරා තිබූ නඩුවකට වරදකරු වීම හේතුවෙනි.

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සේවයෙන් විශ්‍රාම ගනියි.

colombotoday

මාවනැල්ලේ බුදු පිළිම කඩාදැමූ මුස්ලිම් පුද්ගලයෙක් අතටම අසුවූ පසු ඇමති කබීර් කියන කතාව…

colombotoday

කච්චතිව් මංගල්‍යයට එන්න ඉන්දියාව අවසර ඉල්ලයි

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

අද එල්.පී.එල් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී නිකන් බලන්න අවස්ථාව

Admin

සීනිගම පොල් ගහද්දි දිනේෂ ගුණවර්ධන මහතාගේ පොකට්ටුවට විදලා

colombotoday