Colombo Today Local News

ජාතිවාදී, බෙදුම්වාදී, සුමන්තිරන්, සම්පන්දන්, විග්නේෂ්වරන් නිර්වස්ත්‍ර කරමින් ‘ආවා‘ කල්ලිය කළ හෙළිදරව්ව මෙන්න…

පසුගිය සමයේ උතුර මෙන්ම රටමද කැළඹු ‘ආවා කල්ලිය‘ නමින් හැදින් වූ කණ්ඩායමේ සාමාජිකයෙකු මුල්වරට ජාතික මාධ්‍යක අදහස් දක්වමින් දෙරණ රූපවාහිනියේ ‘ටෝක් විත් චතුර‘ සංවාදයේදී දැක්වූ අදහස් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

අරුණානන්දන් අරුන් නැමැති ඔහු විසින් සුමන්තිරන්, සම්බන්දන්, විග්නේෂ්වරන් ඇතුළු උතුුරේ වර්ගවාදී බෙදුම්වාදී දමිළ නායකයන්ගේ සැබෑ නිරුවත සමාජයට හෙලිදරව් කරමින් අවස්ථාවාදී දමිළ, සිංහල දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය හමුවේ උතුරත්, දකුණත් පොදුවේ මුහුණ දෙමින් සිටින සැබෑ සමාජ ප්‍රශ්න විනිවිද දකිමින් බහුතරයක් වූ දමිළ තරුණ ප්‍රජාවේ හෘද සාක්ෂියේ අව්‍යාජ හඩ අවදි කළේ මෙසේය.

Related posts

බැදුම්කර මගඩියට සුදු හුණු ගාන එජාප ඇමතිලාට අර්ජුන්ගෙන් රට සවාරි !

colombotoday

ජනපතිගේ ආශිර්වාදයෙන් ඇමති විමල්ගේ ආරාධනයෙන් එන ඡන්දෙට මං ඉල්ලනවා..

colombotoday

ජම්බෝ පීනට් මිනිස් පරිභෝජනයට නුසුදුසුයි… පාරිභෝගිකයන්ගෙන් පැමිණිළි…

colombotoday

ගැසට්ටුවක් රිවර්ස්

Admin

කෝටි 50ක් ගත්ත හොරා මම නෙවෙයි. අනික් ඇමතිලා දෙන්නගෙන් අහන්න. රවී කරුණානායක කියයි.

colombotoday

ණය ප්‍රශස්තකරණයෙන් පසු නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා අරඹයි

Admin