Covid 19World

ජපානයෙන් එක් දිනකදී වැඩිම මරණ වාර්තා වෙයි

ඉරිදා දිනයේදී  ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි.

එම මරණත් සමගින් ජපානය තුළ මේ දක්වා කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 49ක් බවට පත්ව තිබේ.

ඉරිදා දිනයේදී නව රෝගීන් 42ක් වාර්තා වී ඇති අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 1801ක් දක්වා වර්ධනය වී තිබේ. එම සංඛ්‍යාවෙන් 712 ක්ම ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි පුද්ගලයන් වෙයි.

Related posts

පෘතුගාල ජනපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසාට කොවිඩ්.

colombotoday

කොවිඩ් ආසාදිත 283ක් හදුනා ගනී

colombotoday

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

colombotoday

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday

අද දැනට කොවිඩ් ආසාදිතයින් 3,812ක්

colombotoday