Colombo Today Local News

ජනපති සමග සාකච්ඡාව අවසන්.. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගත් තීරණය මෙන්න

පවතින දේශපාලන වාතාවරණය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද දහවල් පැවැත්වුණා.

ජනාධිපතිවරයා සමග ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව එහිදී තීන්දු කළ බවයි අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ.

කෙසේ වෙතත් නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වන බවට නිදහස් සන්දාන ලේකම් මහින්ද අමරවීර ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාට ලිපියක් යොමුකළ බව පලවූ මාධ්‍ය වාර්තා පිළිබදව අදහස් දක්වමින් ශ්‍රීලනිප ජේෂ්ඨයෙකු පැවසූයේ එවැනි ලිපියක් මෙතෙක් යොමුකර නොමැති බවයි.

 

Related posts

උතුර සජිත්ට යත්දී, දකුණ ගෝඨාභයට – දෙවිනුවරත් පොහොට්ටුව පිබිදෙයි !

colombotoday

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට

Admin

බැදුම්කර වංචාවට වසර දෙකයි.. රටට පාඩුව ට්‍රිලියනයයි (Video)

colombotoday

තෛපොංගල් වෙනුවෙන් හින්දු ආගමික රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

Admin

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin