Colombo Today Local News

ජනපති අඩියක් ආපස්සට ගනී… තීරණාත්මක තීන්දුවක් අද මැදියම් රැයේ ?

අද (දෙවැනිදා) මධ්‍යම රාත‍්‍රියේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු විභාගය දෙසැම්බර් මස තුන්වැනිදා ආරම්භවීමට නියමිත හෙයින් ඊට පෙර අදාළ ගැසට් නිවේදනය අහෝසි කරනු හෝ යළි කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිවයින

Related posts

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

රටම කැලඹූ තාජුඩීන් ඝාතනය ගැන යෝෂිත පළමුවරට කතා කරයි

colombotoday

20යි 20 ලෝක කුසලානයයේ වසර 10 ක සංවත්සරය

Admin

මස්කඩේ කැලැන්ඩරේ අල්ලපු හිමිගෙන් අසත්‍ය වපුරන අවස්ථාවාදීන්ට පිළිතුරක්

colombotoday

පාඩුයි කියා විකුණන්න යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට තවත් ජාත්‍යන්තර සම්මානයක්…

colombotoday

ඕමන්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට.

colombotoday