Colombo Today Local News

ගෝඨා බලයට ආවොත් පාර්ලිමේන්තුවේ ඉන්න 25%ක් අනිවාර්යෙන්ම මරා දමනවාමයි – රන්ජන්

මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ නැවතත් බලයට පැමිණියහොත් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරුන් 25%ක් අනිවාර්යෙන්ම මරා දමන බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ දී අයවැය කාරකසභා අවස්ථා විවාදයේ දී ‍ය.

ආරක්ෂක, මහවැලි හා පරිසර අමාත්‍යංශ වැය ශිර්ෂය ඊයේ දිනයේ පැවැත්වින.

පාර්ලිමේන්තුවෙන් 25% ක් යනු 225 සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 56කි.

එනම් රන්ජන් රාමනායක මහතා අනුව මහින්ද හා ගෝඨාභය මහත්වරුන් නැවත පැමිණියහොත් මරා දමන මැති ඇමතිවරුන් ගණන අවම 56කි.

එම වීඩියෝව පහතින්,

Related posts

තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට

colombotoday

ශිෂ්‍යත්ව විභාගය හෙට

colombotoday

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

colombotoday

බස්නාහිර සභාවේ මහ ගාලගෝට්ටියක්.. සෙංකෝලයත් කඩයි !

colombotoday

උසස් පෙළ විභාගය අද ඇර‌‌ඹේ.. රැඳවියෝ තුනක් විභාගය ලියයි.

colombotoday

සමගියේ ආර්ථික කණු තුන ගැලවෙන ලකුණු

Admin