Colombo Today Local News

‘ගම්පෙරළිය’ යළි ඇරඹෙයි

පසුගිය යහපාලන රජය සමයේ ආරම්භ කළ ‘ගම්පෙරළිය’ ව්‍යාපෘතිය ඉදිරි සතියේදී ම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (21) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒ අනුව “ගම්පෙරළිය” ව්‍යාපෘතිය ඉදිරි සතියේම ආරම්භ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙන බව අග්‍රාමාත්‍යවරයා කී අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේ ලබන ජනවාරියේ සිට ගම්පෙරළිය ව්‍යාපෘතියේ මෙතෙක් එක් ආසනයකට ලබා දුන් මිලියන 200 ප්‍රමාණය මිලියන 300 දක්වා වැඩි කරන බවයි.

Related posts

දරුවකු පැහැරගෙන ගිය නීලක පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව UN සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නවත්වයි

colombotoday

ත්‍රස්ත සංවිධානයකට අයත් ශ්‍රී ලාංකිකයින් සිව්දෙනක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට

colombotoday

නියමිත දිනට ව්‍යාපෘති අවසන් නොකරන කොන්ත‍්‍රාත් සමාගම්වලට ගෙවීම් නෑ

colombotoday

කොළඹ කුණු නසන්න ආ සමාගම් දෙකකින් චම්පික කෝටි 52ක්.. ඉසුර කෝටි 45ක් අල්ලස් ඉල්ලලා !

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් නිදහස් දින සැමරුමට ලබන සතියේ මෙරටට

Admin