Colombo Today Local NewsCovid 19

කොවිඩ් ආසාදිතයින් ගණන 1278 දක්වා ඉහලට

මෙරට කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1278ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටි

අද (26) දිනයේ පස්වරු 6.45 වන විට වෛරසය ආසාදනය වූ රෝගීන් 96 දෙනෙකු වාර්තා වී තිබේ. මෙරටින් දිනක් තුල වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වන්නේ මෙයයි.

මෙලෙස වාර්තා වූ රෝගීන් 96 දෙනා ගෙන් 88 දෙනෙකු කුවේට් සිට පැමිණි පුද්ගලයින් වන අතර ඉතිරි 08 දෙනා නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටියි.

මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 712ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 556ක් වේ.

Related posts

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන එජාපයේ මතය ඇමති හරින් කියයි

colombotoday

පරෙවිපංචාන් හමුදා කඳවුර ඉවත් කෙරේ

colombotoday

සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට කැඳවයි

colombotoday

මීගමුව බන්ධනාගාරය ගැන අනාවරණයක්

colombotoday

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday