Colombo Today Local News

කොරෝනා ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළට

අද(23) සවස 05.15 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 40 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 660 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 416 ක් බවයි.

මේ වන විට COVID -19 ආසාදිතව මෙරට තුල පුද්ගලයින් 9දෙනෙකු මිය ගියේය.

Related posts

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

colombotoday

“මහමැතිවරණයෙන් පසු රජයේ සේවක වැටුප 50% කින් කප්පාදු කරනවා.” වසංගතය අස්සේ රංජිත් මද්දුම බණ්ඩාර ඡන්ද හොයයි

colombotoday

ජනාධිපති අරමුදල ගෙවීම් කඩිනම් කරයි

Admin

අද රාත්‍රියේ ඉන්ධන මිළේ වෙනසක්…

colombotoday

ඉවැන්ජලිකල් පල්ලියකට පහර දුන් බවට ඥානසාර හිමිට එරෙහි අභියාචනය නීතිපති ඉල්ලා අස්කරගනී

colombotoday

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday