Colombo Today Local News

කොකේන් ගහන ඇමතිලා 6ක් පාර්ලිමේන්තුවේ… සභාගැබේදීත් කොකේන් මතින්…

කැබිනට් ඇමැතිවරු හයදෙනෙකු, මන්ත‍්‍රීවරු පිරිසක්, පූජ්‍ය පක්ෂය, ව්‍යාපාරිකයන්, බැංකුකරුවන්, මාධ්‍යවේදීන්, නළු නිළියන් ඇතුළු රටේ ප‍්‍රධාන පෙළේ පිරිස් කොකේන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇතැයි වාර්තා වේ.

සමහර මැති ඇමැතිවරු පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වන්නේ ද මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පසු බවද පැවසේ.

වසර පහක පමණ සිට ව්‍යාප්ත වී ඇති මෙම වසංගතය හේතුවෙන් රටේ ප‍්‍රධාන තනතුරු හොබවන බොහෝ දෙනෙකු ඒ සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසේ.

ප‍්‍රධාන පෙළේ ගුවන් සමාගම් සේවක සේවිකාවන් මුලදී මෙම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති බව පැවසෙන අතර කාලාන්තරයක් තිස්සේ මෙම මත්ද්‍රව්‍ය ඉහළ සමාජය තුළ සැරිසරමින් තිබී, මේ වන විට ඉහළ මධ්‍යම පන්තිය දක්වා ව්‍යාප්ත වී ඇති බව පැවසේ.

– divina

Related posts

2015-2018 යහපාලන වංචා දූෂණ හොයන්න ජනපතිගෙන් කොමිසමක්…

colombotoday

හෙට ජනතාවට සහය දක්වමින් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෝ පාරට බහිති

colombotoday

සියලු මාර්ගවල දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

ගෝඨාට නඩු දැමූ චන්ද්‍රගුප්ත තේනුවර රාජිත සමග සාකච්චාවක

colombotoday

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

විල්පත්තුවේ වන විනාශයක් නැහැ – බදුර්දින්ගේ ගෝලයා ගෙනආ යෝජනාව ඒකමතිකව සම්මත වේ

colombotoday