Colombo Today Local News

කෘෂිකර්ම අමාත්‍යංශය සබිතාගේ ගොඩනැගිල්ලට ගියවිදිහ අහන්න අගමැති ලේකම් ජනාධිපති කොමිෂන් සභාව හමුවට

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට රාජ්‍ය ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ හෙට (27) පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සදහා කරුණු විමසීම සදහාය.

Related posts

සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක රිමාන්ඩ්

colombotoday

දුම් බද්දෙන් ත්‍රී රෝද රථ/යතුරුපැදි නිදහස්

colombotoday

2020 පාර්ලිමේන්තුවට යන ශ්‍රිලනිප 18 කල්ලිය

colombotoday

මේ රටේ හරියට ඉන්න බැරිනම් පව් නොදී ආපු තූත්තිකුඩියකට යන්න: විමල් බදියුදීන්ගේ මූණටම කියයි

colombotoday

රජයේ වාහන සංඛ්‍යාව 57,961 ක්..! එයින් 7,723ක් කොට උඩ.. වෙන්දේසි කරන්න යයි

colombotoday

බස් ගාස්තු අඩුවෙයි

colombotoday