Colombo Today Local News

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

ස්ථාවර රජයක් පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ඕනම අයෙකුට ආරාධන කරන ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන ජනාධිපතිවරයා හා මාධ්‍ය ප‍්‍රධානීන් අතර හමුවේදි ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත.

මැතිවරණ ක‍්‍රමය විකෘති සහහගත ක‍්‍රමයක් නිසා වහාම පළාත් පාලන මැතිවරන පනත සංශෝධනය කල යුතු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

ඉදිරියේදී කැබිනට් සංශෝදණයක් සිදුවන බවද ඔහු එහිදී වැඩි දුරටත් කීය.

Related posts

සෝදිසි මෙහෙයුම දැක ජාවාරම් කරුවන් ගංජා දමා පලා යයි

Admin

සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පළා ගිය කොවිඩ් රැඳවියන් 5 දෙනාගෙන් තවත් අයෙක් ආරච්චිකට්ටුවෙන් සොයා ගනියි

colombotoday

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin

නාමල් වැලිකඩ සිරකරුවන්ට යෝග උගන්වයි

colombotoday