Colombo Today Local News

කවුරුන් කොහොම කීවත් රජුන් තනන්නා මමයි !

කවුරුන් මොනවා කියව ද තවමත් මේ රටේ රජුන් තනන්නා තමන් බව ලංකා කම්කරු කොංග්‍රස් මහලේකම් ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වතුකරයේ ජනතාවට මුවා වී ඇතැමුන් රජුන් තනන්නන් වීමට උත්සාහ කලත් එම අවස්ථා වාදීන්ගෙන් උත්සාහය ජනතාව විසින් ජනාධිපතිවරණයේදි ව්‍යවර්ථ කර ඇතැයිද ඔහු පැවසුවේය.

ඉදිරි මැතිවරණයේදී ද තමන් වර්තමාන ආණ්ඩුව සමඟ එක පොහොට්ටුව ලකුණින් තරග කිරීමට අදහස් කර සිටින බවත් දෙමළ ජනතාව මේ ආණ්ඩුව සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තබා ඇති බවත් ඇමැතිවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවලංගු කල ටෙන්ඩර් හොර පාරෙන් ලබා ගැනීමේ උත්සහයක්.

colombotoday

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Admin

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!

colombotoday

නිධන් හාරන්න ආරක්ෂාව දුන් පී.සී ට වැඩ වරදී

Admin

සහකාර පොලිස් අධිකාරිවරු 33කට මාරු වීම්

Admin

සරසවි සිසුන්ටත් බූස්ටර් එන්නත

colombotoday