Colombo Today Local News

රවී කරුණානායක පරාජය වෙයි. එජාප නියෝජ්‍ය නායක ධුරය රුවන් විජයවර්ධනට

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තොරාගෙන තිබේ.

අද (14)දින පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් ඔහු එම තනතුර සඳහා තෝරාගත් බව වාර්තා වේ.

පක්ෂයේ උප නායකයා ලෙස කටයුතු කරන රවී කරුණානායක මහතා ඔහු සමඟ එම ධුරය සඳහා තරගකර ඇත.

ඡන්ද විමසීමේදී රුවන් විජේවර්ධන මහතාට ඡන්ද 28ක්ද රවී කරුණානායක මහතා ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ.

Related posts

අවලාද එපා.. චෝදනා ඔප්පු කර පෙන්වනු.. ඥාණසාර හිමිගෙන් අභියෝගයක් (Video)

colombotoday

ලොකු ළූණු මිල 600 ආසන්නයේ

Admin

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

සහල් තොග ප්‍රමාණවත් සැත්තැම්බර් වනතෙක් පමණයි – කෘෂිකර්ම ඇමති

colombotoday

බෙහෙත් ගන්න ගිය පුද්ගලයෙකුට මහ මඟදී අලියෙක් ගහලා

Admin