ප්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය FCID වෙත ඊයේ 29 දිනද කැදවා තිබුණු අතර නිකරුණේ දවස පුරාම ගෝඨාභය රාජපක්ෂ මහතාව ඒ තුළ රස්තියාදු කර ඇති බව colombotoday.com වෙත දැනගන්නට ලැබෙනවා.
ඇවන්ගාඩ් සමාගම සැදුනු ආකාරය ගැන පමණක් එකම ප්‍රශ්නයක් දිගින් දිගටම විවිධ ආකාරයට FCID නිලධාරීන් අසන ලද අතර ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එයට එකම පිළිතුර ලබාදුන් බවයි සදහන් වන්නේ.