Covid 19

ඊයේ දෙවන රැල්ලේ නව ආසාදිතයින් 400ක්

ඊයේ(06)දින මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 400ක් වනවා.

මෙම ආසාදිතයින් සියලු දෙනා පළමු පෙළ හා දෙවන පෙළ ආශ්‍රිතයින් ය.

මේ අතර ඊයේ දිනයේදී මෙරට 30 වන කොරෝනා මරණය සිදුවුණා.

Related posts

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කොටසක් කොරෝනා යැයි සැක ගැබිනි මාතාවන්ට

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ 06 දෙනෙකුට කොවිඩ්.

colombotoday

21 වන කොරෝනා මරණය මහරින්

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

වේග පන්දු ක්‍රීඩක ලහිරු කුමාරට කොවිඩ්

colombotoday