World

ඉරාන හමුදාව ත්‍රස්ත සංවිධානයක් බවට ඇමෙරිකාව නම් කරයි.

ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් බිහිවූ එරට විප්ලවකාරී හමුදා බල ඇණිය, ඇමෙරිකානු ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පරිපාලනය විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙසට ඊයේ (08) නිළ වශයෙන් නම් කරන ලදී.

මෙලෙස වෙනත් රටක හමුදාවක් ත්‍රස්ත සංවිධානයක් ලෙස ඇමෙරිකාව විසින් නම් කල ප්‍රථම අවස්ථාව වෙයි

Related posts

ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේ

colombotoday

රැජිනගේ දේහයට අවසන් ගෞවර දැක්විමට එන රාජ්‍ය නායකයන්ට උපදෙස් මාලාවක්

colombotoday

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

Admin

බොර තෙල් මිල තවත් අඩු වෙයි

Admin

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

මද්‍රසාවක් තුල දැවැන්ත පිපිරීමක් | 8ක් මරුට. 100කට තුවාල

colombotoday