Colombo Today Local News

“ඉන්දියාව මාව ඝාතනය කරන්න හදනවා“ ජනපති කීවැයි කියූ ප්‍රකාශය ගැන නිවේදනයක්…

තමා ඝාතනය කිරීමට ඉන්දියාව සූදානම් වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසූ බවට ඉන්දීය සහ මෙරට මාධ්‍ය විසින් වාර්තා කර තිබූ පුවත සම්බන්දයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් අවධාරණය කර තිබෙන්නේ ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි. ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පිළිබදව වැඩිදුරටත් එහිදී සාකච්ඡා කෙරෙී ඇති බවද එම ලිපියේ දැක්වේ.

එම ලිපිය පහතින්…

Related posts

මැතිසබයේදී ගම්මන්පිලගේ කට වහයි

colombotoday

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

colombotoday

මන්ත්‍රීවරුන්ට සුපිරි නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය නවතයි

colombotoday

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේම මානව හිමිකම් උල්ලංඝනය කරයි..

colombotoday