ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්රවාහනය කළ රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා බීඩි කොළ තොගයක් කල්පිටිය පල්ලිවාසකුරේ රෙඩ්බානා ගම්මානය අසල වෙරළ තිරයේ පාලු පෙදෙසක තිබියදී කල්පිටිය පොලිසිය අද (31)දින උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
ධීවර යාත්රා මගින් මෙම බීඩි කොළ තොගය වෙරළ ගොඩබා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකරුවන් සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.