Colombo Today Local News

ඇමරිකානු තානාපති හැසිරෙන්නේ මේ රටේ යුව රජු වගෙයි.. ජනපතිට නියෝග දෙන්නේ ඔහුයි…

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා යුව රජෙකු සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපදෙස් ලබාදෙන බව එක්සත් ජාතින්ගේ කාර්යාලයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුලනායගම් මහත්මිය පවසයි.

ඇමෙරිකාව විසින් ලෝකය පුරා සිදුකරමින් යන රටවල් දෙකඩ කිරීමේ වැඩපිළිවෙළ ලංකාව තුළ දියත් කිරීම සඳහා ඇමරිකානු තානාපතිවරයා ගන්නා උත්සාහයට යහපාලන ආණ්ඩුවේ නායකයන් හසුවී තිබෙන බවද ඇය ප්‍රකාශ කළාය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් නොකරන ලෙසට ඇමෙරිකානු තානාපතිවරයා සිරිසේන ජනාධිපතිවරයාට නියෝග කර තිබුණු බවත්, එම නියෝග පිළිගැනීමට තරම් පාලකයන් පසුබැස තිබුණු එළිය සංවිධානය විසින් අද 13 කොලඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය සදහන් කළාය.

Related posts

පාසල් සිසු උද්ඝෝෂණ තහනම් කෙරේ

colombotoday

කෝටි ගණනක් වටිනා ගංජා හේන් 3ක් වටලයි

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට නාරාහෙන්පිට ශාලිකා ක්‍රීඩාංගණය දෙන්න බෑ කියයි

colombotoday

වැට් පනතට ශ්‍රීලනිප පාර්ශවයේ විරෝධය.. අගමැති අමාරුවේ !

colombotoday

වැලිකඩ සිට කුරුණෑගලට ජොනී ලියයි

Admin

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

colombotoday