එජාප නව කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසක් දිවුරුම් දීම අවසන් කර තිබේ.
ජනාධිපතිවරයාගේ කාමරයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇති අතර එම අවස්ථාව මාධ්‍ය සදහා විවෘත කර නැත.
නව ඇමතිවරුන් කවුදැයි තව ටික වේලාවකින් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යයට නිකුත් කිරීමට නියමිතය.