Colombo Today Local News

ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙමු… පටි තදකර ගමු…

මුදල් අමාත්‍යාංශය, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ මහ බැංකුවට අගමැතිවරයා මෙලෙස උපදෙස්‌ දී ඇත.

ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව පැනවූ සම්බාධක නිසා ලබන නොවැම්බර් මස සිට ශ්‍රී ලංකා තේ ඉරානයට යෑවීමට නොහැකි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව ඇමරිකාව විසින් චීනයට පනවා තිබෙන අධික තීරු බදු නිසා චීන රජය ඉදිරියේදී ණය ආධාර හෝ ප්‍රදානයන් සඳහා යොමු නොවනු ඇතැයි ආර්ථික විශේෂඥයන් විසින් ඉඟි පළ කර තිබේ.

එබැවින් එම ගෝaලීය අර්බුදවලට මුහුණ දෙමින් රුපියල ආරක්‌ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද අගමැතිවරයා උපදෙස්‌ දී ඇත.

අගමැතිවරයාගේ නෝර්වේ සංචාරයෙන් පසුව මෙම අංශවලින් ලබා ගත් වාර්තා අනුව නිසි පියවර ගැනීමට නියමිතය.

Related posts

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් 11කට තුවාල

Admin

අගමැතිගෙන් බොදු බල සේනාවට වාරණයක්

colombotoday

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

ටොයොටා ලංකා සමාගමට වාහන දසදහසක පෙර ඇණවුමක්

Admin

මාලිමාවේ කැබිනට්ටුව මෙන්න

Admin

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

colombotoday