Colombo Today Local News

ආරක්ෂක ලේකම්ට සහ පොලිස්පතිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි. නව ආරක්ෂක ලේකම් මේජර් දයා රත්නායකද?

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට එම ධුරවලින් ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්වා තිබෙනවා.

මේ අතර, නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු හමුදාපති දයා රත්නායක මහතා පත් කිරීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා කර සිටිනවා.

Related posts

ඇමරිකානු ප්‍රහාරක නැව් 6ක් කොළඹ වරායට

colombotoday

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday

චීන තානාපති, හිටපු ජනපති හමුවෙයි

colombotoday

“මම කෑ ගහනකොට ඔයාලත් කෑ ගහන්න” අගමැති රනිල් එජාප මන්ත්‍රීන් පෙළඹවූ හැටි මෙන්න (Video)

colombotoday

ජනපති මන්දිරයෙන් හමුවූ ලක්‍ෂ 178ටක මුදල අරගලකරුවන් පොලීසියට භාර දෙයි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඇමරිකාවේ ආරක්ෂක රැකවරණ ඉල්ලයි….

colombotoday