2019 ජනවාරි මස 15 දා (අගහරුවාදා) ට යෙදෙන දමිළ ජනතාවගේ තෛපොංගල් දිනය වෙනුවෙන් මධ්‍යම පලාත තුල සියළු පලාත් සභා පාසල් සදහා 2019/01/14 සදුදා දිනය නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මැතිතුමා විසින් මධ්‍යම පලාත් සභා ලේකම් වරයා වෙත නියෝග කර තිබේ.
අදාල නිවාඩු දිනය වෙනුවෙන් වෙනත් හිලව් සතියක පාසල් පැවැත්විය යුතු බවද එම නියෝගය මගින් ආණ්ඩුකාරවරයා විසින් තව දුරටත් නියෝග කොට තිබේ.