World

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා හමුදා ප්‍රහාරයකින් ජිවිතක්ෂයට

අල්කයිඩා සංවිධානයේ උතුරු අප්‍රිකානු නායකයා මියගොස් ඇති බව වාර්තා වේ. ඒ වසර 07ක් පුරා ප්‍රංශ හමුදාව විසින් සිදුකළ
මෙහෙයුමක ප්‍රථිපලයක් වශයෙන් බවයි එරට ආරක්ෂක ඇමති ෆ්ලොරන්ස් පාර්ලී නිවේදනය කර සිටියේ.

Abdelmalek Droukdel නම් මෙම ත්‍රස්ත නායකයා සහ ඔහුගේ සමීපතමයින් කිහිපදෙනෙකු මාලී හිදී සැඟව සිටියදී ප්‍රංශ හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී මරා දැමීමට හැකිව තිබේ.

මෙම මෙහෙයුමට හෙලිකොප්ටර් යානා ඇතුළු සංග්‍රාමික භාටයින් යොදා ගෙන ඇත.

මෙම මෙහෙයුමේදී ප්‍රංශ හමුදාවන්ට බුද්ධි තොරතුරු ලබාදීම සහ ගුවන් නිරීක්ෂණ සහය අමෙරිකාව විසින් ලබාදුන් බවයි ප්‍රංශ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

Related posts

ඉන්දියානු සාගරයේ භූකම්පනයක්

Admin

උතුරු කොරියාව දිගුදුර මිසයිල අත්හදාබලයි

colombotoday

සකර්බර්ග් ගේ Threads එළිදකී

Admin

කොවිඩ් මරණ 21000 – 7500ක් ඉතාලියේ

colombotoday

අමෙරිකාවම කම්පා කල කළු ජාතික අහමඩ් ආර්බරි ගේ ඝාතනයට සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් කෙරේ

colombotoday

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

colombotoday