Colombo Today Local News

අරණායක නගරයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින ප්‍රාකාරයට ප්‍රහාරයක් (ඡායාරූප)

nPRfGHs
අරණායක නගර මධ්‍යයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති ප්‍රාකාරයට (08) රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිඛෙනවා. එයින් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමකටද බරපතල අලාභානි සිදු වි ඇත. බුදු කුටිවල වීදුරු සහිත දොරවල් ද විනාශ කර තිබේ.

අරණයාක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ නගර මධ්‍යයේ ඇති බෝධිය හා බෝධි ප්‍රාකාරය වටා ඇති, අටවිසි ප්‍රතිමාවන් වසර 10කට පමණ පෙර තැන්පත්කර ඇත.

නගරවාසින් මෙන්ම බොහෝ පිටස්තර පිරිස් දිනපතා මෙහි වන්දනාමාන කටයුතු කරයි. අශිර්වාදපතා එහි ඇති පිංකැටයට පඩුරු දැමීමද නිරන්තරයෙන් සිදු වේ.

මේ ගැන ජනමාධ්‍ය වල පළ වුවහොත් ජාතිවාදී කැළඹීමක් ඇති වී සුළු ජාතීන්ට අගතියක් වෙන බැවින් මෙය ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසට අග්‍රාමාත්‍යවරයා සියලුම අංශ වෙත දැනුම්දී ඇති බව වාර්තා වී තිබේ.

බුදු හාමුදුරුවන්ගෙන් පවා මේ වගේ පළි ගන්නේ ඇයි දැයි බැතිමතුන් විමසා සිටියි.

X3ptXZn20cgktL

Related posts

මොණරාගල භික්‍ෂූන් වහන්සේලා 45ක් ස්වයං නිරෝධායනයට

colombotoday

සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත් පිටුපසට බැඳ ගනියි

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

කොල්ල කෑ ස්මාර්ට් දුරකථනයේ වතුකරයේ තරුණියන් අට දෙනකුගේ නිරුවත් වීඩියෝ

colombotoday

පාසැල් සිසුන් ඉලක්ක කර මත් කරල් බෙදා හරින්නෙකු අත්අඩංගුවට

Admin