Uncategorized

අපි ආවම බලාගර ප්‍රයිවට් කරනවා

ලබන මාසයේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ විදුලි බල ක්ෂේත්‍රයේට සිදු කරන නව විදුලි උත්පාදන ව්‍යාපෘති සියල්ලම පුද්ගලික ආයෝජන හරහා සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

2026 හා ඉන් එපිටට මෙරට විදුලි අවශ්‍යතාවය තවත් මෙගාවොට් දෙදහක් හෝ ඊට වැඩිපුර අවශ්‍ය බවට ගණනය කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පවසා පවසා සිටියා.

එනිසා දැනට රජය සතුව පවතින මෙගාවොට් හාරදහසක විදුලි උත්පාදන විභවයන් පුද්ගලීකරණය නොකර රජය සතුව තබා ගත යුතු බවද ඔහු කියා සිටියා.

ඒ හරහා බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ පංගුව රැක ගැනීමට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

Related posts

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

colombotoday

ඡන්දහිමියෙකුට වැයකළ යුතු වියදම් සීමාව මෙන්න

Admin

කොළඹ වරායේ දේපළවලට හානි කිරීමේ නඩුවෙන් රවි ඇතුළු හයක් නිදහස්

colombotoday

ඉන්දියාව,ශ්‍රී ලංකාව සහ රුසියාව ඩොලර් බිලියන 9ක ද්වි පාර්ශ්වික වෙළෙඳාමකට සැරසෙයි

colombotoday

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

කොළඹට පැමිනෙන නැව් ඉහලයාමක්

Admin