Colombo Today Local News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවට මෙහෙයවූ ශානි අබේසේකර ඉවතට

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඊයේ (21දා) දින ඉවත්කර තිබේ.

ඒ අනුව ඒ මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස පත්කර යවා ඇත.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ.

Related posts

අපි 25000කින් වැටුප් වැඩි කරනවා කිවුවේ නෑ

Admin

සිසුවෙකුට පහර දුන්නැයි ගුරුවරයෙක් රිමාන්ඩ්… රංගිරි දඹුල්ල ජාතික පාසලේ හර්තාලයක් !

colombotoday

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා අවුලෙන් අපිත් අමාරුවේ.. ඉක්මනට ETCA ගහන්න වෙයි !

colombotoday

කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂාවට සුනඛ කණ්ඩායමක්

colombotoday

රංජන් ජනපතිට රහසින් ලියපු ලියුම

Admin