Colombo Today Local Newsfeatured

අද පාර්ලිමේන්තුවේ කටයුතු පිළිගන්නේ නෑ. ජනපතිගෙන් කතානායකට ලිපියක්. කතානායකගේ වගකීමත් මතක් කර දෙයි

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී සිදුවූ කරුණු ඇතුලත්ව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමු කරනු ලැබූ ලිපියට පිළිතුරු ලිපියක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව සම්බන්දයෙන් නීතිය ඉදිරියේ විනිශ්චයට ලක්ව ඇති මොහොතක කතානායකවරයාගේ ක්‍රියාමාර්ග එකී නඩුවේ හරයට අගතිදායක බව එම ලිපිය මගින් දන්වා ඇති ජනාධිපතිවරයා ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මතකල යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝගත් පාර්ලිමේන්තු සම්ප්‍රධායත් සියල්ල නොසලකා හැර කතානායක වරයා ක්‍රියාකර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කර ඇත.

Related posts

තායිලන්ත අගමැති මෙරට සංචාරයක

Admin

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

වැටුප්, වාහන, දීමනා එපා… රට වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කරනවා – ඉරාජ් ජනපතිට දන්වයි

colombotoday

සැවොම ජනපතිට ආයුබෝවන් කියද්දී පාඨලී අත් පිටුපසට බැඳ ගනියි

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග. රහස් පොලිසිය රාජිතගේ නිවසට

colombotoday

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday