මත්තේගොඩ ළමා රැකවරණ මධ්‍යස්ථානයක රැඳී සිටි පාසල් සිසුවියන් හය දෙනකු ඊයේ (14) රාත්‍රීයේදී ඉන් පලා ගොස් ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසනවා.
පලා ගිය සිසුවියන් අතර 15 හැවිරිදි තිදෙනෙකු,16 හැවිරිදි දෙදෙනකු හා 18 හැවිරිදි එක් අයෙකු සිට ඇති බව සඳහන්.
මේ පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව සිසුවියන් සොයා මත්තේගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.