Colombo Today Local News

හෝමාගම මහේස්ත්‍රාත්ගෙන් රනිල්ට කනේ පහරක්

gnasara_thero22පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගත්තේ එක්නැලිගොඩ සම්බන්ධ නඩුවට නොවන බව සහ සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීමක් හේතුවෙන් නොවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

අධිකරණය තුල උස්හඩින් කතාකිරීම සහ රාජ්‍ය නිලධාරීන් ඇමතීමට භාවිතාකල වචන හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවයි ඔහු සදහන් කලේ.

අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගත්තේ එක්නැලිගොඩ “මැතිණිය“ට තර්ජනය කළ නිසා බවයි.

Related posts

ඖෂධ මිල සියයට 29 කින් ඉහළ දැමීමට අවසර

colombotoday

පොලීසියට තග දැමූ දිලීප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය රිමාන්ඩ්

colombotoday

රාජ්‍ය සේවකයින්ගෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

Admin

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

කළුතර සුසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

Admin

තොටමුන නාඳුනන කාන්තා කාන්තා මළ සිරුරක්

colombotoday