Colombo Today Local News

හෙළ රජ සමයෙන් පසු ප්‍රථමවරට සිදු කෙරෙන සැටදහසක් චීවර පුජා කිරීමේ “සන්ඝානුභාවේන” ජාතියේ චීවර පුජාව !

බොදු බල සේනා සංවිධානය විසින් සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ “සන්ඝානුභාවේන” ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.

මෙම උතුම් පිංකම සඳහා මහනායක ස්වාමීන් වහසේලා, අනුනායක ස්වාමින් වහන්සේලා, නායක ස්වාමීන් වහන්සේලා වැඩමවීමට නියමිතව ඇති අතර රාජ්‍ය නායකයින්, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහබාගි වීමට නියමිතව ඇත.

Related posts

එන්නතක් නොමැතිව රෝගියෙකු මි-ය යයි

Admin

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

නෙදර්ලන්තය ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ කිහිපයක් යළි දෙයි

Admin

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

පෙට්‍රල් නෑ කියල කෑලි යන්න බනින්නේ මට.. ෂෙඩ්වලට පෙට්‍රල් බෙදන්නෙ මමද – ජනපති අසයි

colombotoday

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

colombotoday