Colombo Today Local News

හෙට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායකගෙන් නිවේදනයක්

ජනාධිපති විසින් පසුගිය 4වනදා නිකුත් කළ අංක 2059 දරණ ගැසට් නිවේදනය අනුව හෙට (14) දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන බවට කථානායක කරු ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම අවස්ථාව සදහා සියලුම මන්ත්‍රිවරුන්ට සහභාගිවන ලෙස කථානායකවරයා දැනුම් දෙන බවද එම විශේෂ නිවේදනයේ සඳහන් වේ.

මේ අතර හෙට පෙරවරු 8.30 ට කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද කැඳවා තිබේ

Related posts

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

රත්‍රන් තොගයක් සමග කාන්තාවක් කටුනායකදී අල්ලයි

Admin

මේ ආණ්ඩුව කපේකට වැටෙන්නේ නෑ

Admin

පූර්ව අවසරයකින් තොරව මත්පැන් හෝ දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර

colombotoday

අක්කරපත්තුව පොලිසියේ ජීප් එකෙන් ෆැමිලි සවාරි (Photo)

colombotoday

ඇමරිකානු යුධ නෞකාවක් 500ක් සමග හෙට කොළඹට !

colombotoday