Colombo Today Local News

හෙට නුවර පාසල් සියල්ල වසා දැමේ

හෙට 6 දිනයේ මහනුවර සියලු පාසල් වසා දමන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නියෝග කර තිබේ.

තෙල්දෙණියේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයක් මත මහනුවර දිස්ත්‍රික්කයට හෙට 6 පෙරවරු 6 දක්වා පොලිස් ඇදිරනීතිය පනවා තිබේ.

Related posts

විදුලිබල ගැන තීන්දුවක්

Admin

වැඩිමිලට බිත්තර අලෙවි කරන්නන් සොයා වැටලීම්

Admin

ජනපති හෝ ඝෝඨාභය හෝ ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන අංශයේ ලොක්කා DIG නාලක සැලසුම් කරලා

colombotoday

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

colombotoday

සනත් නිශාන්තට සිතාසි

colombotoday

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday