Colombo Today Local News

හූල්ගේ චුට්ටි අඩුපාඩුවක් අල්ලන් චප්ප කරන එක හොද නෑ

රත්නජීවන් හූල් මහතාගේ ඇති සුළු අඩුපාඩුවක් අල්ලාගෙන මුළු මැතිවරණ කොමිසමම චප්ප කරදැමීමට දරන උත්සාහය පිළිගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටින්නේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් වඩා ස්වාධීනව ඔවුන්ගේ භාවිතාවෙන් ඔප්පු කරන්නේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

Related posts

‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් කළකිරීමෙන්.. ඉවත්වෙන්න සූදානම් !

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday

යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙක් ව නිදහස් කෙරේ

colombotoday