Colombo Today Local News

හිරු සළකුණෙන්, දෙරණ 360න් එඩිතර සජිත් පැන දුවයි !

හිරු රූපවාහිනියේ ‘සලකුණ‘ සංවාදය සදහා සහභාගීවන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට කල ආරාධනාව ප්‍රතික්ෂේප කර තිබේ.

එම සංවාදය සඳහා සජිත් ප්‍රේමදාස මහතා මුලින් අකැමැත්තක් නොපෙන්වුවද මේ වන විට එම සංවාදයට නොපැමිණෙන බව දන්වා ඇත.

මීට පෙර ද ඇමතිවරයා දෙරණ නාලිකාවේ ‘360’ වැඩසටහනට සහභාගී වීමට කල ආරාධනයද ප්‍රතික්ෂේප කර තිබිණි.

තමන් ජනතාව වෙනුවෙන් එඩිතරව ඕනෑම තැනක ඕනෑම අයෙකු සමග වාද කිරීමට ඉදිරිපත් වන බව ප්‍රේමදාස මහතා මැතිවරණ වේදිකාවේදී පවසයි.

Related posts

අයිස් සමග සැකකරුවන් 3 ක් දැලේ

colombotoday

කපා දැමූ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවෝ මහපාරට

colombotoday

රජයේ සේවකයන් නිවසේ සිට වැඩකරන්න ඉල්ලයි

colombotoday

යුක්තියේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහය

Admin

ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකුට පහරදී රෝහල් යැවූ 5ක් අත්අඩංගුවේ

Admin

ඉවැන්ජලිකල් පල්ලියකට පහර දුන් බවට ඥානසාර හිමිට එරෙහි අභියාචනය නීතිපති ඉල්ලා අස්කරගනී

colombotoday