Colombo Today Local News

හිරුණිකාගේ හැසිරීම කසිප්පු පෙරන ගෑනියක් වගේ.. ගෝල්ෆේස් ගෙන්වා මඩු වල්ගෙන් තලනු!

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගැනීමේ සිදුවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද හැසිරී ඇත්තේ කසිප්පු පෙරණ ගැහැණියක් ලෙසින් බව රාවණා බලය සංවිධානයේ මහ ලේගම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියේ කියති.

වරදක් කර ඇති බව ඔප්පු වී තිබියදීත් ඇය මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද පැවසූ එහිමියෝ දැන් කළ යුතුව ඇත්තේ ජනපති කී පරිදි ගාළු මුවදොරට ගෙනැවිත් මඩු විලිගෙන් තැලීම යැයිද පවසා සිටියහ.

Related posts

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

අවුරුදු 10න් රට දියුණු කරන්න බොදු බල සේනාවෙන් සැලැස්මක් !

colombotoday

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසී

Admin

ජුලි 06වනදා සිට පාසල් යලි විවෘතයි

colombotoday

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

Admin

ඇමති රිෂාඩ් බදියුදීන් දුන් එල්.ටී.ටී.ඊ යේ ගිනි අවි 5000ක් නැගෙනහිර මුස්ලිම් තරුණයන් අතේ…?

colombotoday