Colombo Today Local News

හිටපු ජනපති අදත් වංචා විමර්ෂණ කොමිසමට

mahinda rajapakshaහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා  අද උදෑසන 8.30 ට පමණ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප්‍රචාරය කරන ලද දැන්වීම් සඳහා මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

මීට පෙරද විමර්ශන කොමිසම හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.

Related posts

එදා අසම්පුර්නයි කී වාර්තාව ක්‍රියාත්මක කරන්නැයි රජයට බලහත්කාරය පාමින් ඇමති හමුවෙන්න කාදිනල් බෑ කියයි.

colombotoday

ගම්පහ වැවක් හදන්න රු.කෝටි 3300 ක්. | චීනෙන් ණයක් දීලා කොන්ත්‍රාත්තුවත් චීනෙම ගනියි.

colombotoday

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස්

Admin

පෙම්වතාට වයස 40යි, පෙම්වතියට 11යි. රූම් ගිහිං එද්දී පොලීසියට මාට්ටු. | පෙම්වතා බන්ධනාගාරයට, දැරිය පරිවාස භාරයට.

colombotoday

බන්ධනාගාරයේ ඉදන් දාපු සෙල්ලම් ඉවරයි… ප්‍රබල පාතාලයන් 130කට STF එක කරන්න යන දේ මෙන්න…

colombotoday

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළු 30 කට කොරෝනා. රෝගීන් සංඛ්‍යාව 368 දක්වා ඉහලට

colombotoday