Colombo Today Local News

හිටපු කොටි 31ක් අද නිදහස්, තවත් 32ක් ඉදිරියේදී නිදහස්, ඉතිරි අයටත් උපරිම සහන – රජය නිවේදනය කරයි

ltte presonerඅත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සැකකරුවන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට අද (11) නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ රජයේ නීතීඥවරුන්ට උපදෙස් ලබා දීමට නියමිත බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටත් සැකකරුවන් 116 දෙනෙකුට මහාධිකරණයේ නඩු පවරා ඇති බවද එහි සදහන්ය.

මීළග අදියරේදී තවත් රැදවියන් 32ක් ඇපමත නිදහස් කිරීමට කටයුතු කෙරෙන අතර සෙසු රැදවියන් සම්බන්ධයෙන්ද පවත්නා නඩු කටයුතු අධ්‍යනය කර ඔවුන්ට දිය හැකි උපරිම සහන ලබාදීමට රජය අපෙක්ෂා කරන බවද එම නිවේදනයේ සදහන්ය.

Related posts

ගාල්ල, බදුල්ල, කුරුණෑගල සහ පුත්තලමේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

නව අගමැති දිනේෂ් ගුණවර්ධන දිවුරයි

colombotoday

කුඩු ජාවාරම් කරන්නේ කැබිනට් ඇමතිලා සහ සහචරයෝ නොවේද? – සරසවි ආචාර්යවරු ජනපතිගෙන් විමසති

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

colombotoday

සන්ධ්‍යා එක්නැලිගොඩ ගොඩ දාන්න මාධ්‍ය මෙහෙයුමක්… NGO කිහිපයකින් මුදල් වෙන් කරයි

colombotoday