හිටපු උතුරු පළාත් සභා මන්ත්රී එම්.කේ සිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගෙන ඇත.
අධිකරණය මඟහැරීමේ චෝදනාව මත වැල්වැටිතුරෛයි පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.