Colombo Today Local NewsCovid 19

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

හලාවත ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හලාවත පොලිසිය පවසනවා.

වයස අවුරුදු 17ක ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයෙකු බව පොලිසිය පවසනවා.

කෙසේ වෙතත්, මෙම ශිෂ්‍යයාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් හඳුනාගෙන නැහැ.

එම ශිෂ්‍යයා හලාවත නගරයේ උපකාරක පන්ති කිහිපයකට ද සහභාගී වී ඇති බව සඳහන්.

Related posts

දිලිදු දරුවන්ට නොමිලේ සීසන් ටිකට්

Admin

මිළ සූත්තරය නැවතත් ක්‍රියාත්මකයි…

colombotoday

ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරු සටන් පාඨ කියයි

colombotoday

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin

උලමා සභාවේ බලය ලබා ගැනීම සඳහා තබ්ලික් ජමාත් සහ ඉහ්වාන් මුස්ලිම් අතර මතවාදී ගැටුමක්

colombotoday

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

colombotoday