නාවික හමුදා බුද්ධි අංශ රණ විරුවන් විශාල ප්රමාණයක් සිරගත කිරීම සඳහා තුඩු දුන් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් සිදුවූ නඩු විභාගයේදී රජයේ සාක්ෂි කරු ලෙස පෙනී සිටි ලුතිනන් කමාන්ඩර් කේ සී වෙලගෙදර බෝම්බ ප්රහාර එල්ලවූ දිනට පසු දින (22 වනදා) රටින් පිටව ගොස් ඇති බව වාර්තා වෙනවා.