Colombo Today Local News

සොයිසාපුර හෝටලයට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය සමඟ රියදුරු අත්අඩංගුවවේ

ගල්කිස්ස, සොයිසාපුර හෝටලයක සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථය සමඟ එහි රියදුරු අත්අඩංගුවටගෙන තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොටිඨාසය ඊයේ (09)දින රාත්‍රියේ සිදු කළ වැටලීමකදී පිළියන්දල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගත්සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

Related posts

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

colombotoday

2024 නව පාසල් වාරය පෙබරවාරි ඇරඹෙයි

Admin

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

Admin

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“, සහෝදරත්වයේ හැගුම්බර කතාව (Video)

colombotoday

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin