Colombo Today Local News

සොයිසාපුර වෙඩි තැබීමට සම්බන්දව තවත් දෙදෙනෙක් කොටු

රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සහ හිමිකරුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකුරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 29 වැනිදා අලුයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියට සම්බන්ධ මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (02)වන දින සවස් කාලයේ හෙරොයින් ද සන්තකව තිබියදීයි.

ඔවුන් වයස අවුරුදු 26 සහ 36 වයස්වල අඟුලාන සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන්.

Related posts

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

ඇඳිරි නීති කාලය තුල පොලිස් මාර්ග බාධක 900ක්

colombotoday

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවයි

colombotoday

කොරෝනා පැණිය හදපු ධම්මික බණ්ඩාර අල්ලන්න පරීක්ෂණ.

colombotoday

කැළණිතිස්සෙන් නුදුරේදීම මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday