Colombo Today Local News

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

kondaya

කොටදෙණියාව ප්‍රදේශයේ පසුගිය දින ඝාතනයට ලක්වූ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන වට පොලිස් අත්අඩංගුවේ සිටින කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැති පුද්ගලයාගේ සහෝදරයා විසින් පිළිගෙන ඇති බව පොලීසිය පවසයි.

කොණ්ඩයා හෙවත් දුනේෂ් ප්‍රියශාන්ත නැමැති සැකකරුගේ සහෝදරයෙකු පසුගිය දින පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඉන් අනතුරුව මිණුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය වෙත ඉදිරිපත් කළ අදාළ සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබා දී තිබුණි.

ඒ අනුව අද දිනයේ අදාළ සැකකරු මිණුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවසා ඇත්‍ තේ එම සැකකරු විසින් සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වරද පිළිගත් බවයි.

 

Related posts

සරලම තැනින් පටන් ගන්න. ෆයිල් එකේ තියෙන සැලසුම් බිමට ගේන්න : ජනපති රාජ්‍ය ඇමතිවරුන්ට කියයි

colombotoday

ජීවත් වී පලක් නෑයි කියා එක්නැලිගොඩගේ බිරිය ඇතුළු පිරිසක් මුහුදට පනී.. ත්‍රිකුණාමලයේ කළබගෑනියක්

colombotoday

විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගෙන් පැමිණිල්ලක්

colombotoday

බැදුම්කර වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday

මහීපාල, චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට ගොඩවෙයි (Video)

colombotoday

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin