Colombo Today Sports NewsCovid 19

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

බ්‍රසීල, ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක රොනල්ඩීනියෝ තමාට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව පවසයි.

ඔහු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව වාර්තා වේ.

40 හැවිරිදි රොනල්ඩීනියෝ වසර 14 පුරා බ්‍රසීල ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පැවසුවේ තමා “බෙලෝ හොරිසොන්ටේ” නගරයට පැමිණීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදුන් බවත් එහිදී ඔහු කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති බවත්ය.

තමාට තවමත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද ඔහු පැවසීය.

Related posts

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සුපිරි 4 දෙනාගේ තරගය හෙට… – ගෞරවය රැක ගන්න ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අද පිටියට

colombotoday

තවත් කොවිඩ් මරණ 51ක්

colombotoday

බේරුවල මව සහ බිළිඳා කොළඹ යවා, වෛද්‍ය කණ්ඩායම නිරෝධනයට

colombotoday

බ්‍රෝඩ් සහ අසාම් ඉදිරියට

colombotoday

ICCය වසරේ විස්සයි විස්ස කණ්ඩායම නම්කරයි

colombotoday

“ඩෙල්ටා” නිසා මෙරට රෝහල් පද්ධතිය දැරිය නොහැකි තත්ත්වයකට

colombotoday