Colombo Today Local News

සිව්වන වසරේ විශ්වවිද්‍යාල විභාග 22වන දා

සෑම විශ්වවිද්‍යාලයකම සිව්වන වසරේ විභාග කටයුතු එළඹෙන 22වදා සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද (13)දින පැවති මාධ්‍ය දැණුම්දීමේ දී ඒ මහතා පැවසීය.

එමෙන් ම සිව්වන වසරේ විභාග කටයුතු අගෝස්තු මස 15 වනදා අවසන් කළ යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Related posts

කොරෝනා ආසාදිතයින් අතර නාවික සෙබලෙක්

colombotoday

මේ ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට හරවනවා – හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න කියයි

colombotoday

ක්‍රෙඩිඩ් කාඩ් පොලිය 2%කින් අඩු කරයි

Admin

පළාත් මට්ටමින් පෙළපාලි ගණනාවක උද්ඝෝෂකයින් අද ලිප්ටන් වටරවුමට

colombotoday

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

colombotoday

මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday