Colombo Today Local News

සිමෙන්ති මිළ ඉහළට…

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් වැඩි කර ඇතැයි සිමෙන්ති සමාගම් පවසයි.


මිල වැඩි කිරීමට සමාගම් කළ ඉල්ලීමකට අනුව  පාරිභෝගික අධිකාරිය  මෙම  වැඩි කිරීම සිදු  කිරිමට අවසර ලබා දී තිබේ.


  ඒ අනුව සිමෙන්ති  කොට්ටකෙ නව මිල වනුයේ රුපියල් 1095 කි .

Related posts

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

රජයට කෝටි ගණන් පාඩු ගේන මහා කේබල් ටී.වී වංචාව – අයිතිකරු කොටියෙක්‌…

colombotoday

පාසල් පෙළ පොත් සහ නිල ඇදුම් ගැන නිවේදනයක්

Admin

කොවිඩ් වෛරස ව්‍යාප්තියේ බලපෑම සෞඛ්‍ය අංශයටත්. අවධානයෙන් කටයුතු කරන්නැයි අමාත්‍යාංශය පවසයි

colombotoday

ප්‍රදේශ 2 කින් නාඳුනන කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin